පළමු එක්දින තරඟයෙන් ලංකාවට කඩුලු 7ක ජයක්..

ඉන්දියාව සමග හිමාචාහිදී පැවැති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් හිමිකර ගෙන තිබේ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 38කුත්, පන්දු 2කදී ලකුණු 112කට සීමාවිය. එහිදී ඕවර 10ම සම්පූර්ණ කළ සුරංග ලක්මාල් ඉන් ඕවර 4ක්ම ලකුණු ලබාදීමෙන් වළකාගත් අතර කඩුලු 4ක් දවාලූයේ ලකුණු 13ක් පමණක් ලබාදෙමිනි. අනතුරුව ලකුණු 112ක ඉලක්කය හඹා යෑමට පිටියට … Continue reading පළමු එක්දින තරඟයෙන් ලංකාවට කඩුලු 7ක ජයක්..